උබ දිගටම ලිව්වොත් සම්මානයක් ගනිවි " මගේ බ්ලොග් එක බලපු එකෙක් මට කිව්වේ නොන්ඩියටද ඇත්තටද කියලා හිතන්න බැ ... එත් උ දන්නවා එක දෙයක් මම ලියන්නේ ඔලුව සැහෙන තරම් අවුල් වෙලාවට කාටවත් කියන්න බැරි දෙවල් හිතේ හිරවෙලා ඉදලා කියලා. ඒ කතාව ඇත්ත....
වලත්තයා, ප්‍රේමවන්තයා, සත්‍ය සොයා යන්නා
මම කන්‍යාවක් ද ( කොල්ලෙක්ට කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැ ) ජිවිතයේ පලමු වතාවට ගැනියක් එක්ක සංසර්ගයේ යෙදීමේ දැඩි ආශාවකින් ඉන්න නින්ද නොයන හැම රැයකම දකුනු අතින් ජිවිතයේ ආශාව පිරිමහන්න හදන පිරිමි සතෙක්. එත් මගේ හිත ඇතුලේ නිදා ඉන්න වලත්තයාත් අනෙක් පැත්තේ නිදා ඉන්න සත්‍ය සොයා යන්නට උවමනාවෙන් මොර ගාන මිනිසාත් අනෙක් පස ජිවිතයේ ආදරය ඉල්ලා මොර ගසන පරාජිත ප්‍රේමවන්තයාත් විටින් විට මගේ ආත්මයට ආරුඩ වෙනවා...
හැම රැයක්ම දිගුයි... මලානික සඳරැස් මගේ කාමරයේ ජනෙලයේ විදුරු දිගේ රටා මවනවා. අලිංගන නර්තනයේ යෙදෙන රුමත් තරුණියක් ගේ රුබර අගපසග සඳ එලියෙන් ජනෙලයේ මැවී පෙන්නට ගන්නවා. හිත දිගු මතක චාරිකාවක ගමන් කර්නවා නින්දට මොහොතකට කලින් ඇයගේ මුහුණ මතකයට එනවා... මම උබට ආදරයි ...සඳහටම මම මුමුනනවා
බැරිම නම් ලැප් එකේ ඉන්න රුබරියකගේ අනග රැගුම් දිහා බලාගෙන හිතේ තියෙන ආශාව උතුරා යනකම් පිරිමදිනවා. ජිවිතය .... නැ බන් ජිවිතයක් දෙන්න පිරිමියෙකුට උරුම වෙලා තියෙන උපකරනය .... ඉස්සර නම හරිම සංවෙදීයි. දැන් මගේ රලු අතට සංවෙදී නොවන තරමට දඩබ්බර වෙලා .... සුදු පාටට ගලායන රුධිරය ආශාවේ අග්‍ර ථලය අනාගතයට ජිවය දෙන බිජානු මගක් නොදැන නිකරුනේ මහ පොලවට යනවා...
මග නොදත් පිරිමි බිජාණු
උබලා සඳහටම මහ පොලොවේ නවතීවිද ? උබලගේ සඳාතනික ගමනාන්තය වන ඩිම්බයක් සොයා යන්නටත් අනාගතය උදෙසා මගේ ඩි එන් ඒ තව මා වැනි මිනිසෙකුට ට දායද කරන්නටත් නුබලාට හැකි වෙවිද ? මා දුක් විදින්නේ විරහ වෙදනා විදින්නේ රාගය නැමති ගින්නෙන් දැවෙන්නේ ජිවයේ අඛන්ඩතාවය උදෙසා සොබාදහම මට දායාද කල ජන්ම පුරුදු මගේ සිරුරෙන් ගැබ්ව ඇති නිසාද ?
මගේ සමහර යාලුවෝ කියනවා වගේ මම සංකීරණ චරිතයක්. එත් හොද කොල්ලෙක් අම්මට හොද පුතෙක් නංගිට හොද සහොදරයෙක්.
සඳ එලියට මගේ ලගට කුමරිකාවන් එන එක සිහිනයක් ... ජිවිතය කොහෙද නතරවෙලා තියෙන්නේ ...මම දන්නේ නැ කොහේ නතරවෙවිද කියලා
සමහර විට මේ තුන් දෙනාගෙන් කෙනෙක් මගේ ජිවිතය අයිති කර ගනිවි.
6:59 AM




